NVQ ලෙවල් 3 (Level 4) සුදුසුකම අමතර වාසියකි.
ගොඩනැඟිලි බාහිර පෙනුම (façade) සවිකිරීම් ක්ෂේත්රයේ (බාහිර සහ අභ්‍යන්තර යෙදවුම්)
අවම වශයෙන් වසර 2ක හෝ ඊට වැඩි පළපුරුද්දක් තිබිය යුතුය.
Façade සහ වීදුරු සවිකිරීමේ ශිල්පීය ක්‍රම සහ ඒ ආශ්රිත ඉදිකිරීම් කටයුතු පිළිබඳව මැනවින් නිපුන විය යුතුය.
වයස් සීමාව: අවුරුදු 18–35 අතර.