ගෙදරට හෝ කාර්යාලයට ඉතාමත් සුදුසු, මනා ලෙස නිම කළ උසස් තත්ත්වයේ ඇලුමිනියම් දොරක් විකිණීමට තිබේ.
තත්ත්වය: ඉතා හොඳයි.
විශේෂත්වය: කල් පවතින සුපිරි නිමාවකින් යුක්තයි.
උස: අගල් 80
පළල: අගල් 28
ඝනකම: අගල් 1.75 ක උසස් තත්වයේ සෙක්සන් වලින් සකස් කර ඇත.
මිල: සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.