පන්නල පිහිටි අපෙග් TNB Engineering (PVT) Ltd ආයතනය සදහා Supervisor,ඇලුමිනියම් බාස්වරුන් සහ ගෝලයින් සදහා රැකියා ඇබෑර්තු ඇත.ආකර්ෂණීය වැටුපක් සමග නවාතන් පහසුකම්ද ලබාදිය හැකිය.වැඩිදුර තොරතුරු සදහා 0772662490,0788962490 යන දුරකතන අංකවලට ඇමතුමක් ලබාදෙන්න.