✨️ ඔබ රැකියාව තුලින් ජීවිතයේ ඉලක්ක ලඟාකර ගැනීමට වෙහෙසෙන අයෙක්ද?
✨️අධ්‍යාපනය නිමාකර රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?
එසේනම් අප සොයන්නේ ඔබයි දැන්ම අමතන්න 0777256868
💼 තනතුර : අළෙවි විධායක
සුදුසුකම් :
【~】වයස අවුරුදු 17- 30 අතර (පිරිමි/ගැහැණු)
【~】අ.පො.ස. (සා/පෙළ)
【~】කණ්ඩායම් නායකත්ව හැකියා.
පුහුනු කාලය තුල:-
* 35000 - 45000 අතර දීමනා
* නවාතැන් පහසුකම් හා ආහාර පාන.
* කෙටිකාලීන උසස් වීම.
පුහුණුවෙන් පසු :-
* උසස් රැකියවක් සමග සිත්ගන්නා 75000- 90000 අතර ඉහළ වැටුප්
අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබගේ අයදුම්පත, උප්පැන්න සහතිකය සහ අදාළ සහතිකපත් රැගෙන එන්න.
බඳවා ගැනීම් සීමිතයි.
වැඩි විස්තර දැනගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
📳 උදයංග -(ශාඛා කළමණාකරු) - 0777256868
ඊ මේල්: Udayanga.pm@gmail.com