🛎️ මහනුවර ප්‍රදේශයේ විදේශීය සංචාරකයන් සඳහා සේවා සපයන හෝටලයක් සඳහා රැකියා අවස්ථා 🏡
තනතුර: All-Rounder
💰 වැටුප්
පුහුණු: රු. 35,000 – 45,000 අතර (පළපුරුද්ද හා හැකියාව අනුව අනුව)
නොපුහුණු: රු. 15,000 – 30,000 අතර (පුහුනුව ලබාදේ)
පළමු මාස 3න් පසු වැටුප් වැඩි විම්.
📌 අයදුම්කරුවන් සඳහා සුදුසුකම්
අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් විය යුතුය.
වයස අවුරුදු 18 – 45 අතර විය යුතුය.
ගැහැණු හා පිරිමි දෙපාර්ශවයෙන්ම අයදුම් කළ හැක.
හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද සහ ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීම අමතර සුදුසුකමකි.
මහනුවර සහ අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය හිමිවේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 698 0080