About the role
මහබාගේ ටයිල් කර්මාන්තශාලා අලෙවිසැල් කම්කරු
📍 අධ්‍යාපන සුදුසුකම් පුහුණුව පලපුරැද්ද අවශ්‍ය නොවේ.
📍පැමිණි දිනම රැකියාවට යොමු කෙරේ.
=================================================
1. මාසික වැටුප 65000 - 75000
2. සති / මාසික වැටුප්
3. සේවා කාලය පැය 9/12
4. 18 / 55 අතර වයස සීමාවට ඉල්ලුම් කල හැකිය.
5. ටයිල් පැටවීම, බෑම සහ සැකසීම.
6. නියමිත උපදෙස් අනුව කාර්යක්ෂමව කාර්යයන් ඉටු කිරීමට හැකි විය යුතුය.
=============
> අවුරුද්දකට දෙවරක් විශේෂ දීමනා
වැඩි විස්තර දැනගැනීම සඳහා උදෑසන 9.00 ත් සවස 6.00 ත් අතර කාලය තුල ඇමතීම් සිදුකල හැකිය - 077 315 7267 / 071 237 1615