අලෙවි විධායක නිලධාරී | Executive/Senior Executive - Sales
කොළඹ, මාතර, අනුරාධපුර, කුරුණෑගල
විකිණීම් හා අලෙව්කරණ ක්ෂේත්රයේ හෝ සම්බන්ධිතක්ෂේත්රයක අවුරුදු 1-2 ක හෝ ඊට වැඩි අත්දැකීම්.
බර වාහන, ව්යාපාරික වාහන, ඉදිකිරීම් යන්ත්ර හෝ මගී ප්රවාහන වාහන ක්ෂේත්රයේ
(Heavy vehicles, Commercial vehicles, construction machinery or passenger vehicles) අත්දැකීම් තිබීම අමතර වාසියක් වේ.
වලංගු මෝටර්සයිකල් ධාවන බලපත්රයක් අනිවාර්ය වේ.
ඔබගේ අයදුම්පත 077 254 9727 WHATSAPP අංකයට යොමු කරන්න.