# 💼 තනතුර : අලෙවි විධායක (Sales Executive)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 ට අඩු විය යුතුය.
【~】✪ අ.පො.ස උ/පෙළ සමත් විය යුතුය.
【~】✪ කණ්ඩායම් හැඟීම සහිත විය යුතුය.
【~】✪ මනා පෞරුෂයකින් යුත් විය යුතුය.
【~】✪ අලෙවි ක්ෂේත්රයේ ඉදිරියට යාමට කැමති විය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අලෙවි කටයුතු සිදු කිරීම.
【~】✪ සේවාදායකයින් සමඟ සබඳතා පවත්වා ගැනීම.
【~】✪ විකුණුම් ඉලක්ක සපුරාලීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
* කම්පැනි වාහනයක් (Bike)
* ඉන්ධන දීමනාව (Fuel Allowance)
* කම්පැනි වැටුප + දිරි දීමනාව (Company Salary + Incentive)
* දුරකථන දීමනාව (Phone Allowance)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත ඊ-මේල් ලිපිනයට හෝ දුරකථන අංකයට අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
011 4 504 504
# 📧 ඊ-මේල් ලිපිනය :
hr@euromotors.lk
# 📪 ලිපිනය :
Euro Motors
www.euromotors.lk