බේරුවල පිහිටි ප්‍රසිද්ධ ඉංග්‍රීසි බෙහෙත් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සහයක තනතුර සඳහා ඇබෑර්තු
වයස අවු 20 ට නොඅඩු පිරිමි
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
වැටුප් සමග දිරි දීමනා (වැටුප් සාකච්ඡා කල හැක)
රජයේ අනුමත නිවාඩු, පෝය සහ වෙළඳ නිවාඩු
සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ඇති අය විශේෂයෙන් සැලකේ
අලුත්ගම, බේරුවල සහ කලුතර යන ප්‍රදේශ අවටින් විශේෂයි
අමතන්න/ නැත්නම් තමන්ගේ යාවත්කාලීන කරන ලද ජීව දත්තයක් 0705757257 යන අංකයට වට්ස්ඇප් මගින් යොමු කරන්න.