හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේ පිහිටි නිමි ඇඳුම් වෙළඳසැලක් සඳහා සුහඳශිලි සහ උනන්දුවෙන් හා වගකිමෙන් සේවය කළ හැකි අලෙවි සහායක / සහායිකාවන් ඉක්මනින් බඳවා ගනු ලැබේ.
ස්ථානය: හැව්ලොක් සිටි
අවශ්‍යතා:
• වයස 25 – 35
• හොඳ සන්නිවේදන හැකියාව
• මිත්‍රශිලි සහ වගකිමෙන් සේවය කිරිමේ හැකියාව
• සති අන්තයේ වැඩ කිරීමට හැකියාව
• පෙර අත්දැකීම් තිබේ නම් අමතර වාසියකි
• කැශියර් අත්දැකීම් අමතර සුදුසුකමක් වේ.
• වැල්ලවත්ත / නාරාහේන්පිට / කිරුළපන අවට පදිංචි අයට ප්‍රමුඛතාවය
ප්රතිලාභ:
• EPF/ETF
• වැටුප (අත්දැකීම් අනුව)
• පැමිණීමේ දීමනාව
• විකුණුම් කොමිස්
• අතිකාල ගෙවීම්
• පුහුණුව
දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
වැට්සැප් මාර්ගයෙන් අයදුම් කරන්න.
📞 070 245 0954 (Call / Whatsapp)