වැලිසර පිහිටි පාවහන් ආයතනයකට අලෙවි නියෝජිතයන් අවශ්‍යයි.
වැලිසරට 10km අවටින් මෝටර් බයිසිකල් හා සැහැල්ලු ලොරි රථ පැදවිය හැකිවීම වඩාත් යෝග්‍යයි. අවම වැටුප 75,000 වන අතර අලෙවිය පදනම් දීමනා ඇත. (100,000/- ට වැඩි වැටුප් ලබා ගත හැක.)