# අලෙවි නියෝජිතයින් (පිරිමි)
**ස්ථානය:** දිවයින පුරා
### රැකියා විස්තරය
මෝටර් රථ අමතර කොටස් අලෙවි කිරීම සඳහා පළපුරුදු **අලෙවි නියෝජිතයින්** බඳවා ගැනේ.
### අවශ්‍ය සුදුසුකම්
* මෝටර් රථ අමතර කොටස් පිළිබඳ හසල දැනුමක් තිබීම.
* අලෙවි ක්ෂේත්රයේ මනා පළපුරුද්දක් තිබීම.
* මෙම ක්ෂේත්රයේ පළාත් සහ ප්‍රාදේශීය අලෙවි නියෝජිතයින් පිළිබඳ දැනුමක් ඇති අය සඳහා ප්‍රමුඛත්වය හිමි වේ.
### වැටුප් හා ප්රතිලාභ
* මූලික වැටුප
* පැමිණීමේ දීමනාව
* ප්‍රවාහන දීමනාව
* දිරිගැන්වීමේ දීමනාව
* ආහාර සහ නවාතැන් දීමනා
* විකුණුම් කොමිස්
* ආකර්ෂණීය වැටුප් පැකේජයක්