මහබාගේ ලී බඩු ප්රදර්ශනගරයකට සේවිකාවක් අවශ්‍යව ඇත
# | සුදුසුකම් :
💥වයස 18- 30 අතර
💥3D නිර්මාණ හැකියාව ඇති හෝ අතින් ඇදිය හැකි
💥පාරිභෝගික සේවය පිළිබඳ හොඳ හැකියාව
💥සන්නිවේදන කුසලතා හොඳ වීම
💥වගකීමෙන් හා අවංකව සේවය කිරීම
💥අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබේ නම් විශේෂ වාසියකි
# : අපෙන් ඔබට;
💥ආකර්ෂණිය වැටුප්
💥දිරි දීමනා
# අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දැන්ම අපව සම්බන්ධ කරගන්න
0776 251 385 / 0759 777 101