💼 තනතුර : අලෙවි නිලධාරීන් (Sales Officers)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ අ.පො.ස උසස් පෙළ සමත් වී තිබීම.
【~】✪ පරිගණක හා ඉංග්‍රීසි සාක්ෂරතාවය තිබීම.
【~】✪ කණ්ඩායම් හැඟීම් හා මනා පෞරුෂත්වයකින් යුක්ත වීම.
【~】✪ විකුණුම් හා අලෙවිකරණ ක්ෂේත්රයේ උනන්දුවක් හා කැපවීමක් තිබීම.
【~】✪ සන්නිවේදන කුසලතා හා ජාලකරණ හැකියාවන් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වර්තමාන හා අනාගත පාරිභෝගිකයින් සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම.
【~】✪ බෙදාහැරීමේ ක්‍රියාවලීන් පුළුල් කර ගනිමින් වෙළඳ සන්නාමය ප්‍රවර්ධනය කිරීම.
【~】✪ ඇට්ලස් නිෂ්පාදන ගැනුම්කරුවන් වෙත බෙදා හැරීම.
【~】✪ ආයතනයේ අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන් සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීම.
【~】✪ විකුණුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා උපාය මාර්ග සැකසීම හා ක්‍රියාත්මක කිරීම.
【~】✪ වෙළඳපල ප්රවණතා හා තරඟකාරීත්වය පිළිබඳව විශ්ලේෂණය කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක්
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා
【~】✪ ස්ථිර රැකියාවක්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ අයදුම්පත පහත WhatsApp අංකයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
074 1725710 / 077 182 0388 (WhatsApp)
Atlas Axillia
පාසල් ලිපි ද්‍රව්‍ය හා උපකරණ නිෂ්පාදනයේ ප්‍රමුඛයා
Sri Lanka Best Employer Brand Awards 2024
අදම අප හා එක්ව ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න!
A subsidiary of HEXAS