# 💼 තනතුර : අලෙවි කළමනාකරු
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ මෝටර් රථ අමතර කොටස් පිළිබඳ හසල දැනුමක්
【~】✪ අලෙවිය පිළිබඳ මනා පළපුරුද්දක්
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ දිවයින පුරා බෙදා හැරීමේ ජාලය මෙහෙයවීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
074 410 9810 / 077 080 7070 (Tel/Wapp)
# 📧 ඊ-මේල් ලිපිනය :
sanhr64733@gmail.com
# 📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම,
මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහරින ප්රමුඛ පෙළේ සමාගම.