💼 තනතුර : අලෙවි කළමනාකරු
=======================
💠 සුදුසුකම් :
【~】✪ මෝටර් රථ අමතර කොටස් පිළිබඳ හසල දැනුමක් තිබීම.
【~】✪ අලෙවි කටයුතු පිළිබඳ පුළුල් පළපුරුද්දක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ දිවයින පුරා බෙදා හැරීමේ ජාලය මෙහෙයවීම.
【~】✪ අලෙවි කටයුතු සැලසුම් කිරීම සහ කළමනාකරණය කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
සුදුසුකම් හා පළපුරුද්ද මත ආකර්ශණීය වැටුපක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
074 410 9810 / 077 080 7070 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය :
sanhr64733@gmail.com
📪 ලිපිනය :
සංජීව ඕටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම