➤ කොට්ටාව, මාබුල්ගොඩ (Pepiliwela Road, Pannipitiya) ප්රදේශයේ පිහිටි වටිනා පර්චස් 7.2ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
➤ නිවසක් හෝ විලා එකක් ඉදිකිරීමට ඉතා සුදුසු ඉඩමකි.
➤ ආයෝජනයක් සඳහා ඉතා වටිනා දේපළකි.
➤ නිස්කලංක හා ආරක්ෂිත පවුල් පදිංචියට සුදුසු පරිසරයක පිහිටා ඇත.
➤ විදුලිය හා නළ ජල පහසුකම් සහිත ප්රදේශයකි.
➤ හොඳ ප්රවේශ මාර්ග සහිත වටිනා ඉඩමකි.
➤ සියලු නාගරික හා මූලික පහසුකම් සහිත ප්රදේශයකි.
➤ අනාගත වටිනාකම ඉහළ යා හැකි ඉඩමකි.
➤ කොට්ටාව නගරයට මිනිත්තු 5.
➤ කොට්ටාව අධිවේගී පිවිසුමට මිනිත්තු 5.
➤ University of Moratuwa ITUM වෙත මිනිත්තු 5.
➤ දියගම ක්රීඩාංගණයට මිනිත්තු 5.
➤ NSBM Green University වෙත මිනිත්තු 15.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*