➤ කොට්ටාව ප්‍රදේශයේ පිහිටි වටිනා පර්චස් 20ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
➤ හතරැස් සහ සමතලා ඉඩමක් වන අතර නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුය.
➤ කොට්ටාව නගරයට විනාඩි 5
➤ කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5
➤ කොට්ටාව - මාලඹේ ප්‍රධාන මාර්ගයට විනාඩි 2
➤ අඩි 20ක් පළල කාපට් අතුරන ලද මාර්ග ප්‍රවේශය සහිත ඉඩමකි.
➤ පෞද්ගලික මාර්ගයකින් පහසු ප්‍රවේශය ඇත.
➤ වට තුනක් පැරපට් තාප්පයෙන් ආරක්ෂා කර ඇත.
➤ නිරවුල් ඔප්පු සහ අනුමත සැලැස්ම සහිත දේපළකි.
➤ බැංකු ණයක් ලබාගැනීමට සුදුසු ඉඩමකි.
➤ විදුලිය, තෙකලා විදුලිය හා නළ ජල පහසුකම් ඇත.
➤ මහරගම නගර සභාව යටතේ ලියාපදිංචි වරිපනම් සහිත ඉඩමකි.
➤ කසළ එකතු කිරීමේ සේවාව සතියකට එක් වරක් ලබාදේ.
➤ ගංවතුර අවදානමෙන් තොර, නිස්කලංක හා ගෞරවනීය නේවාසික පරිසරයක පිහිටා ඇත.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :