➤ කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පර්චස් 17 ක වටිනා ඉඩමකි.
➤ ප්‍රභු නේවාසික වටපිටාවක පිහිටි ඉතා වටිනා දේපළකි.
➤ උස් බිමක පිහිටා ඇති බැවින් ගංවතුර අවදානමක් නොමැත.
➤ නේවාසික නිවසක් හෝ ආයෝජන කටයුතු සඳහා ඉතා සුදුසු ඉඩමකි.
➤ අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 800 කි.
➤ නිස්කලංක හා ආරක්ෂිත පරිසරයක පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ 800 Meters to Highway Entrance
★ Close to Banks, Schools, Super Markets, Hospitals & Other Essential Facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd