කීර්තිමත් රැකියවක් සමගින් අදම අත්වැල් බැදගන්න ...
තනතුර :- Airport Food Packing Officer
ඔබත් කටුනායක ගුවන් තොටුපළ අභිමානවත් රැකියාවකට සිහින මැව්වාද???ඒ සිහිනය සැබෑවක් කරගන්න අදම අප හා එක්වන්න ...
✴️✴️ක්ෂේත්රයේ ඉහළම වැටුපක් සමගින් අභිමානවත් රැකියාවකට හදිසි බදවාගැනීම් මේ දිනවල...
✅ආහාර ඇසුරුම්
✅බෙල්ට්
✅ලොන්ඩ්රි
✅හවුස් කීපින් අංශයන්ට
සුදුසුකම්:-
🔰වයස 18-55 අතර පිරිමි, 18-50 අතර ගැහැණු සේවකයන්ට අයදුම් කළ හැක
🔰 ආයතනය මගින් නොමිලේම පුහුණුව ලබා දේ
☝️අපෙන් ඔබට...
🔖මසකට 70 000/- 75000/-දක්වා ආකර්ශණීය වැටුප්
🔖පැය 12 සේවා කාලය• (Day & Night)
🔖සේවා කාලය තුළ ආහාර නොමිලේ/නවාතැන් පහසුකම් සහන මිලට
🔖ETF / EPF ඇතුළු සියලු ම ආයතනික දීමනා
🔖මාස 03 මාස 06 අතර ඔබගේ දක්ෂතාවය මත ස්ථිර වීමට අවස්ථාව
🔖යහලුවන් / කන්ඩායම් වශයෙන් හෝ කපල් සැමට ඉල්ලුම් කර හැක .
🎀 සිංහල/දමිළ/ඉස්ලාම් ආගම් භේදයක් තොරව අයදුම් කළ හැක
පුරප්පාඩු සීමිත බැවින් අදම වෙන් කරවා ගන්න...