රැකියා අවස්ථාවක් – AIA Financial Architect
* රැකියා කරන නොකරන ඕනෑම කෙනෙකුට අයදුම් කල හැක
AIA ආයතනය සමඟ එක්ව ඔබගේ වෘත්තීය ජීවිතයට නව ආරම්භයක් ලබාගන්න!
පූර්ණකාලීන හෝ අර්ධකාලීන ලෙස සේවය කිරීමට විශිෂ්ට අවස්ථාවක්.
වැටුප: රු.100,000 ට වැඩි (කාර්යසාධනය අනුව)
අයදුම්කරුවන්ට අවශ්‍ය සුදුසුකම්
• වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට අයැදුම් කල හැකිය.
• G.C.E. O/L විභාගය ගණිතය ඇතුළුව විෂයන් 06ක් සමත් වී තිබීම
• මනා සන්නිවේදන කුසලතා තිබීම
අයදුම් කළ හැකි ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කය| ගම්පහ දිස්ත්‍රික්කය| කළුතර දිස්ත්‍රික්කය
අයදුම් කිරීම සඳහා
ඔබගේ CV පහත WhatsApp අංකයට හෝ Email ලිපිනයට යොමු කරන්න:
071-4412750
rohanayapa1980430@gmail.com
ඔබගේ අනාගතය සාර්ථක කරගැනීමට අදම අප සමඟ එක්වන්න!