AI Video Design
ඔයාගේ Products Brand කරන එක ප්‍රශ්නයක්ද?
👗✨ ඔයාගේ Clothing Collection එකට, Cosmetic pack එකට, ඕනෑම Product එකකට Classy look එකක් දෙන්න ඕනෙද?
අපි හැමෝම දන්නවා, Product එකක් Branding විදිහට Market කරන්න නම්,
Model කෙනෙක්, Studio, Photo Shoot, Lighting, Location කියන දේවල් ගොඩක්ම වැදගත්.
ඒත් ඒකට යන කාලය, වියදම එක්ක හැම Business Owner කෙනෙක්ටම ඒක කරන්න අපහසුයි.
හැබැයි දැන් ඒවා කොහෙත්ම අවශ්‍ය නැහැ...
🙌 ඒකට තමයි AI Powered Visual Branding Service එක අපි හඳුන්වා දෙන්නේ...
ඔයාගේ Product Photo එක, අපි AI Solutions මගින් Premium Brand Visual එකක් කරනවා.
ඔබට අවශ්‍ය,
Model කෙනෙක්ට අන්දලා ඔබේ T-shirt එක Present කරන්නද? 👕
Cosmetic pack එක Classy Model Look එකකින් Present කරන්නද? 💄
ඒ හැම එකටම
හොඳම 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 තියන තැන තමයි 𝗗𝗮𝗵𝗮𝗺𝘆𝗮 𝗖𝗿𝗲𝗮𝘁𝗶𝗼𝗻𝘀 කියන්නේ.
ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයි.
ඔයාගේ Product එකේ 𝗣𝗵𝗼𝘁𝗼 එකක් අපට එවන්න විතරයි.
අපේ Secret එක???
𝗬𝗼𝘂𝗿 𝗕𝗿𝗮𝗻𝗱 + 𝗢𝘂𝗿 𝗖𝗿𝗲𝗮𝘁𝗶𝘃𝗶𝘁𝘆 = 𝗣𝘂𝗿𝗲 𝗠𝗮𝗴𝗶𝗰 💎
👉 𝗦𝘁𝘂𝗱𝗶𝗼 𝗖𝗼𝘀𝘁𝘀 – 𝗭𝗲𝗿𝗼
👉 𝗠𝗼𝗱𝗲𝗹 𝗛𝗶𝗿𝗲 – 𝗭𝗲𝗿𝗼
👉 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 & 𝗟𝗶𝗴𝗵𝘁𝗶𝗻𝗴 – 𝗭𝗲𝗿𝗼
👉 𝗧𝗶𝗺𝗲 𝗪𝗮𝘀𝘁𝗲𝗱 – 𝗭𝗲𝗿𝗼
Dahamya Creations අපේ Vibe එක වෙනස්! ✨
ඒකයි අපි කියන්නේ:
👉 Photo Shoot ගැන හිතලා Stress වෙන්න දෙයක් නෑ.
👉 ඔබේ වටිනා කාලය, ශ්‍රමය නාස්ති කරන්න අවශ්‍ය නැහැ.
අපේ Vision එක සරලයි.
ඔයාගේ Brand එකේ කතාව Creative Visuals වලින් කියලා,
👉 ඔයා එවන Photo එකෙන් අපි,
Model කෙනෙක් ගෙනත් කරපු Shoot එකක් වගේම Images, Videos, Products Albums ඔයාට Design කරලා දෙනවා...
Dahamya Creations – 𝗦𝗶𝗺𝗽𝗹𝗲 𝗣𝗵𝗼𝘁𝗼 එකකින් 𝗕𝗿𝗮𝗻𝗱 𝗦𝘁𝗼𝗿𝘆 එකක් කරන තැන...
🤳 𝗖𝗮𝗹𝗹/ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽:
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



