හංවැල්ල අවට ග්‍රීන් හවුස් එකක, නැවතී වැඩකිරීමට කැමති වයස අවුරුදු 25-40 ත් අතර පිරිමි කෙනෙකු අවශ්‍යයි. කෘෂිකාර්මික දැනුම සහ පලපුරුද්ද අතිරේක සුදුසුකමක් වෙයි. පඩිය 45,000/- ත් 50,000/- අතර.
අමතන්න. 0️⃣7️⃣7️⃣9️⃣7️⃣1️⃣5️⃣4️⃣9️⃣3️⃣