අගනා ආයෝජන අවස්ථාවක් – අක්කර 33 වගා සහ ව්‍යාපෘති ඉඩමක් 🌟
📍 ස්ථානය: කලුතර දිස්ත්‍රික්කය
📏 මුළු ප්‍රමාණය: අක්කර 33
💰 අක්කරයක මිල: රු. ලක්ෂ 40
💼 ඕනෑම ව්‍යාපෘතියකට සුදුසුයි:
👉 සංචාරක ව්‍යාපාරයකට
👉 දීර්ඝකාලීන අනාගත ආයෝජනයකට
👉 වගා / වතු ව්‍යාපෘතියකට
🌳 ඉඩමේ වත්මන් ආදායම් සහ වගා:
✅ අක්කර 27 – ආදායම් ලබන රබර් වගාව
✅ අක්කර 03 – ආදායම් ලබන තේ වගාව
✅ අක්කර 03 – ග්‍රැනයිට් ගල් ව්‍යාපෘතිය
✅ මාසික රු. 60,000/= – දුරකථන කුලුනෙන් ස්ථාවර ආදායම
✅ 400+ මැහෝගනී ගස්
✅ ගම්මිරිස් යටි බෝග වගාව
🏡 විශේෂාංග
🛏️ කාමර 1 (Attached Bathroom)
🛋️ සාලය + 🍽️ කෑම කාමරය
🍳 මුලුතැන්ගෙය
🚗 වාහන අංගනය
📹 CCTV පද්ධතිය
⚡ ත්‍රීෆේස් විදුලිය
💧 ළිං ජලය / නළ ජලය
🏠 සේවක නිවස
📜 සින්නක්කර නිරවුල් ඔප්පු – 100% Clear Title
🛣️ ප්‍රවේශ පහසුකම්:
📌 හොරණ–මතුගම පාර – 1.2 KM
📌 කලුතර–නෑබඩ පාර – 2 KM
📌 කලුතර නගරයට – 19 KM
📌 Ref – 7616