මාලු දෙන්නා හොදටම ඉන්නවා අඩියකට වැඩිය දිගයි . ඇවිල්ලා බලලා ගන්න . වෙන තැනකින් අහලා බලන්න කියද මිල යන්නේ කියලා . සත්තු දෙන්නා වටිනවා උපරිම ඒ ගානාට . ඒ ගාන තමයි අඩු කරන්න බෑ . ඒ ගනට ගන්න කෙනෙක් කතා කරන්න. එකම සයිස් මාලු දෙන්නා .