💼 තනතුර : ඇසුරුම් සහයක සහයිකාවන්
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම වාසිදායකය.
【~】✪ ශාරීරිකව හා මානසිකව සුදුසු පුද්ගලයන් විය යුතුය.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
【~】✪ රියදුරන් සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන කටයුතු සඳහා සහාය වීම.
【~】✪ ඇසුරුම් කටයුතුවලදී සහාය වීම.
【~】✪ ගබඩා කටයුතු කළමනාකරණය කිරීම.
【~】✪ යන්ත්‍රෝපකරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම.
【~】✪ බර වාහන ධාවනය කිරීම (රියදුරන් සඳහා).
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ පැණීමේ දීමනාව
✪ දිගන සිට කුණ්ඩසාලේ කර්මාන්ත ශාලාව දක්වා නොමිලේ ප්‍රවාහන පහසුකම්
✪ අනෙකුත් දීමනා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
081 2422222
📪 ලිපිනය :
රුහුණු ෆුඩ්ස් (පුද්) සමාගම,
නො. 235, දිගන පාර, කුණ්ඩසාලේ.
DRS.1978
RUHUNU
රුහුණු ෆුඩ්ස් (පුද්) සමාගම - කුණ්ඩසාලේ
සුරක්ෂිත රැකියාවක් අපේක්ෂිත ඔබ සැමට ආරාධනා!
කුණ්ඩසාලේ පිහිටි ප්‍රමුඛතම ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන රුහුණු ෆුඩ්ස් (පුද්) සමාගමෙහි ඉහත සඳහන් පුරප්පාඩු සඳහා සේවකයින් වහාම බඳවා ගනු ලැබේ.