💼 තනතුර : ඇසුරුම් සහයක - හෝමාගම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】ෆ්ලෝරා පෞද්ගලික සමාගමේ හෝමාගම ආයතනයේ ඇසුරුම් කටයුතුවලට සහයෝගය ලබා දීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
ආකර්ශනීය වැටුප්
දිරි දීමනා
අතිකාල දීමනා
නොමිලේ නවාතැන් පහසුකම්
දිවා ආහාරය
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
076 574 3927 / 076 562 8985
📧 ඊ-මේල් ලිපිනය : gawesha@lassana.com
📪 ලිපිනය :
316/2, වෑකන්ද පාර, හබරකඩ, හෝමාගම
Lassana.com
රැකියා ඇබෑර්තු
ලස්සන