බොරැල්ලේ පිහිටි අප ආයතනයට පැකින් සම්බන්ධව (අසුරුම් අංශයේ) පළපුරුද්ද ඇති , අ.පො.ස සාමාන්‍ය පෙලට පෙනී සිටි , වයස අවුරුදු 45ට අඩු ගැහැණු අයෙකු අවශ්‍යයයි.
ඔබගේ ස්ථීර පදිංචිය කොළඹ 8ට නුදුරින් විය යුතුය.
සම්මුඛ පරීක්ෂණ සඳහා පෙ.ව. 8.00 සිට - ප.ව. 5.30 අතර අමතන්න
ඔබට වැඩ කරන්න වෙන්නේ සඳුදා පෙ.ව. 8.00 සිට - ප.ව. 12.00 සෙනසුරාදා පෙ.ව. 8.00 සිට - ප.ව. 12.30 ඉරිදා , පෝය සහ අනෙකුත් වෙළඳ නිවාඩු දිනයන්හි වැඩ කරන්න වෙන්නේ නැත.
සම්මුඛ පරීක්ෂණ සඳහා පෙ.ව. 8.00 සිට - ප.ව. 5.30 අතර අමතන්න:
0727888553
NEOMED INTERNATIONAL PVT LTD
NO. 30/1, Gothami Lane, Gothami Road, Colombo 08