💼 තනතුර : ඇසුරුම් සහායක
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සමත් වී තිබිය යුතුය.
【~】✪ වයස අවුරුදු 18 – 50 අතර විය යුතුය.
【~】✪ කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
【~】✪ පළපුරුද්ද අවශ්‍ය නොවේ (පුහුණුව ලබා දෙනු ලැබේ).
💠 රැකියාවේ කාර්ය භාරය :
ඇසුරුම් සහායක (Packing Helper) :
【~】✪ තේ ඇසුරුම් කිරීමේ කටයුතු සඳහා සහාය වීම.
【~】✪ ඇසුරුම් යන්ත්‍ර ආශ්රිත කාර්යයන් ඉටු කිරීම.
【~】✪ නිමි භාණ්ඩ නිසි ලෙස ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම.
【~】✪ ඇසුරුම් ප්‍රදේශයේ පිරිසිදුකම පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය මාසික වැටුප (රු. 75,000 – 85,000)
【~】✪ රාත්‍රී ආහාර නොමිලේ
【~】✪ අතිකාල දීමනා (OT) ගෙවනු ලැබේ
【~】✪ ස්ථිර රැකියාව සහ වෘත්තීය දියුණුවේ අවස්ථා
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර සම්මුඛ පරීක්ෂණයක් සඳහා දිනයක් වෙන්කර ගැනීමට පහත දුරකථන අංකය අමතන්න. සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදැසන 9.30 සිට පැවැත්වේ.
#📳 දුරකථන අංකය :
077 874 9019
# 📧 ඊ-මේල් ලිපිනය :
hr@mccoy-cc.com
McCoy Teas
සම්ප්රදාය සමඟ වර්ධනය වන්න. ලෝකයට අපනයනය කරන්න.
අදම අප හා එක්ව ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!