ඉතා නීරෝගී හොදින් වැඩුණු ඇරබිකා වර්ගයේ කෝපි පැල ඇත. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැල තවානකි . තොග සදහා මිල කතා කර ගත හැකිය.