කෝට්ටේ පිහිටි ඇඟලුම් කම්හලකට පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් අවශ්‍යව ඇත.
> වයස අවුරුදු 40ට අඩු.
> අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ.
>වැටුප රුපියල් 50,000/= සිට
>OT (අතිකාල දීමනා) සහ පැමිණීමේ දීමනා සහිත යි.
>අවුරුදු බෝනස් සහිත යි.
>අංගසම්පූර්ණ නේවාසික පහසුකම් ඇත.
>පඩි සහිත නිවාඩු සහ EPF/ETF සහිත යි.
>මිත්‍රශීලි ආරක්ෂිත සේවා පරිසරය කි.
විමසීම්: 076 6960138