රැකියාවක් කරන පිරිමි පුද්ගලයෙකු සඳහා. කාමරයක්/නාන කාමරයක්/කුඩා මුළුතැන්ගෙයක් සහ ශාලාවක්. කුඩා මෝටර් රථයක් නැවැත්වීම සඳහා වෙනම පිවිසුමක් අත්තිඩිය/කව්ඩාන පාර/බෙල්ලන්තොට/බොරලෙස්ගමුව/පැපිලියාන අයවැය 23,000 සිට 27,000 දක්වා මාස 2 ක අත්තිකාරම් දැරිය හැකි මිලකට