VACANCY – ADMIN OFFICER (Female Only)
We are looking for a responsible, well-organized, and professional Female Admin Officer.
Key Responsibilities:
> Manage schedules, phone calls.
> Prepare letters, emails, and official documents
> Assist with day-to-day administrative and office tasks
Requirements:
> Good communication skills .
> Computer literacy (MS Word, Email, Excel)
> Well-organized, reliable, and professional attitude
> Previous experience will be an advantage
> Age range 20 – 30
> Freshers are also welcome to apply
> Salary:💰 Rs. 45,000 – 60,000/=
> Benefits:🏠 Free accommodation (If needed)
📍 Work Location: [Balangoda]
📞 Contact: [0713737905] (8.00 a.m – 6.00 p.m)
⏳ Limited vacancy – Apply soon!
රැකියා ඇබෑර්තු
තනතුර: Admin Officer (Female Only)
අපගේ ආයතනය සඳහා වගකීම් සහිත, විශ්වාසදායක පරිපාලන නිලධාරිනියක අවශ්‍ය වේ.
අවශ්‍ය සුදුසුකම්:
● හොඳ සන්නිවේදන කුසලතාවයක් තිබීම
● පරිගණක දැනුම (MS Word, Email, Excel) තිබීම
● හොඳින් සංවිධානය වීමට හැකි වීම, විශ්වාසදායක සහ වෘත්තීය හැසිරීම
වැටුප්:
💰 රු. 45,000 – 60,000/= (සේවා කාලය සමග වැටුප් වැඩි කිරීම්)
අමතර වාසි:🏠 අවශ්‍ය නම් පමණක් නවාතැන් පහසුකම් නොමිලේ
සේවා ස්ථානය: [බලංගොඩ]
අයදුම් කිරීම සඳහා:📞 දුරකථන අංකය: [071 3737905](උදෑසන 8 ත් සවස 6ත් අතර)
📅 සීමිත ඇබෑර්තු — ඉක්මනින් අයදුම් කරන්න!