ගම්පහ දිස්ත්රික්කයේ වේයන්ගොඩ මුද්දරගම බස් පාරට පයින් යන දුරින් අඩක් නිම කළ දෙමහල් නිවසක් විකිණීමට තිබේ..
පර්චස් 50 යි
පර්චසය 180,000/=
පළමු මහළ කාමර 3 , සාලය ,කෑම කාමරය මුලුතැන්ගෙය ,දුම් කුස්සිය ,බාත්රූම් 1, ගරාජ් එක සදහා ස්ලැබ් එක දමා තිබේ.
දෙවන මහළ කාමර 2 ,සාලය, බාත්රූම් 1, නිදහස් ඒරියා වලට තැන වෙන් කර බිත්ති නංබා ඇත.
වේයන්ගොඩ මුද්දරගම බස් පාරට 50 M
මුද්දරගම හන්දියට 1.6 km
වේයන්ගොඩ නගරයට 4.7km
මීරිගම මීගමුව පාරට 7.5km
EE - ER - H - 4365