එස් එන් ට්රෙඩින් පුද්ගලික සමාගමේ නුගේගොඩ හයිලෙවල් පාර 335 ස්තානයේ ඇති අප ආයතනයේ ගිණුම් ලිපිකාර තනතුරක් පුරප්පාඩුවක් පවතී,පහත සුදුසුකම් ඇති කාන්තා සහ පිරිමි අයට මේ සදහා අයදුම් කල හැක,
account assistant (ගිනුම් ලිපිකරු )
සුදුසුකම් -:
* අ.පො.ස උසස් පෙළ සමත්වී තිබීම (වාණිජ විෂය ධාරාව)
* ගිණුම් කටයුතු සම්බන්ධ වසරක සේවා පළපුරුද්ද
* පරිඝණක භාවිතය පිළිබඳව දැනුම(MS Excel, internet Email )
* අමතර සුදුසු කමකි AAT/CIMA/Charted accountancy හදාරා තිබීම,
* වයස අවු 25සිට ඉහලට
වැටුප, රු 50000.00 සිට ඉහලට
සේවා කාලය:-
සදුදා සිට සිකුරාදා දක්වා උදේ 8.30 සිට 5.45දක්වා
සෙනසුරාදා උදේ 8 සිට 3 දක්වා
(නුගේගොඩ අවට අය විශේෂයි.)
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0717808043 අයදුම් පත් මේල් කරන්නේ නම -kanchanagamage86@gmail.com