
Accounts Executive ( Female )
*Accounts Executive Job Vacancy 📊🚘*
*Euro Maticc – Boralesgamuwa*
💼 ඔබත් *Accounts, Finance සහ Office Administration* ක්ෂේත්රයට කැමති, වගකීමෙන් සහ නිවැරදිව වැඩ කළ හැකි කෙනෙක්ද?
European වාහන *Service & Repair* ක්ෂේත්රයේ ප්‍රවීනයන් සමග සම්බන්ධ වී, professional working environment එකක ඔබේ career එක ඉදිරියට ගෙන යාමට ඔබටත් අවස්ථාවක්.
➡️ අපගේ *Boralesgamuwa European Vehicle Service Center* එක සඳහා *Accounts Executive / Accounts Assistant* කෙනෙකු බඳවා ගනු ලැබේ.
මෙම තනතුර සඳහා daily accounting transactions handle කිරීම, invoices & payments manage කිරීම, supplier/customer accounts maintain කිරීම, financial records update කිරීම සහ management එකට අවශ්‍ය accounting support ලබා දීම ඇතුළත් වේ.
### RESPONSIBILITIES
* Daily sales & expense transactions record කිරීම
* Customer invoices සහ receipts prepare කිරීම
* Cash & bank transactions maintain කිරීම
* Customer outstanding payments follow-up කිරීම
* Supplier invoices & payments handle කිරීම
* Accounts payable / receivable records maintain කිරීම
* Daily / monthly accounting reports prepare කිරීම
* Petty cash management
* Bank reconciliation සහ basic accounting tasks handle කිරීම
* Workshop sales, parts sales සහ expenses accounting records update කිරීම
* Stock / parts related financial records වලට support ලබා දීම
* Management එකට අවශ්‍ය financial information & reports ලබා දීම
* Company accounting documents properly organize & maintain කිරීම
### REQUIREMENTS
* *Accounts / Finance field* එකේ experience තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ
* AAT / ACCA / CIMA හෝ Accounting qualification එකක් තිබීම අමතර වාසියකි
* MS Excel සහ accounting software භාවිතා කිරීමට හැකි වීම
* Good numerical & analytical skills තිබීම
* Attention to detail සහ accuracy පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම
* Customer & supplier transactions handle කිරීමට හැකි වීම
* Responsibility සහ confidentiality maintain කිරීමට හැකි වීම
* Good communication & organizational skills තිබීම
* Team එකක් සමග හොඳින් වැඩ කිරීමට හැකි වීම
*Automotive / European vehicle industry* එකේ accounts experience තිබීම අමතර වාසියකි.
✅ *තවදුරටත් විස්තර ලබා ගැනීමට හෝ දැන්ම අයදුම් කිරීමට අපව WhatsApp මගින් සම්බන්ධවන්න.*
📍 *Location:* Euro Maticc, Boralesgamuwa
☎️ *Call / WhatsApp:* 0706 236 236
*Euro Maticc | Listening to Engines*

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



