📍කඩවත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ රෝහලක( Rosewood Dental & Medical Hospital ) පහත තනතුරු සඳහා ඇබෑර්තු ඇත.
🌟Marketing Executive
✅ සුදුසුකම්
🔹 පිරිමි අයදුම්කරුවන් පමණි
🔹 වයස අවුරුදු 40ට අඩු විය යුතුය
🔹 අදාළ ක්ෂේත්රයේ වසර 1–2ක සේවා පළපුරුද්ද තිබිය යුතුය
🔹 සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ පළපුරුද්ද තිබේ නම් විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
🔹 හොඳ සන්නිවේදන හා අන්තර්පුද්ගල සබඳතා කුසලතා තිබිය යුතුය.
💰 Accounts Assistant
✅ සුදුසුකම්
🔹 පිරිමි අයදුම්කරුවන් පමණි
🔹 වයස අවුරුදු 40ට අඩු විය යුතුය
🔹 අදාළ ක්ෂේත්රයේ වසර 1–2ක සේවා පළපුරුද්ද තිබිය යුතුය
🔹 QuickBooks (QB) පිළිබඳ දැනුම තිබේ නම් විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ
🔹 MS Excel සහ මූලික ගිණුම්කරණ ක්‍රියාපටිපාටි පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය.
👉වැඩි විස්තර සඳහා අමතන්න : 0772462885
📩 අයදුම්පත (CV) යොමු කරන්න:
rosewoodkadawathahr@gmail.com