පානදුර පල්ලිමුල්ල M.A එන්ටර්ප්‍රයිසස් ආයතනයට ගණකාධිකාරීවරියන් / ගිණුම්කරණ සහකාරිණියක් අවශ්‍යයි.
– වයස අවු 35ට අඩු
– සේවා පළපුරුද්ද තිබිය යුතුය
– අ පො ස උසස් පෙළ සමත්
– පරිගණක දැනුම අමතර සුදුසු කමකි.
– ඉහළ වැටුප් හා දීමනා
+++ වැඩි විස්තර සඳහා අමතන්න 0777315021