
📢 WE ARE HIRING: ACCOUNTANT 📢
PNK Engineering and Consultancy is expanding! We are looking for dynamic, detail-oriented professionals to join our team for the following positions:
1. ACCOUNTANT
Key Responsibilities: Manage daily accounts, financial statements, tax filings (VAT/SSCL), and payroll.
Requirements: Diploma in Finance/Accounting or part qualification in HND /ICASL / ACCA / CIMA/ AAT. 2–3 years of experience (Engineering/Construction sector experience is a plus).
2. QUANTITY SURVEYOR (QS)
Key Responsibilities: Prepare BOQs, cost estimates, material take-offs, and manage subcontractor payments & variations.
Requirements: Degree or Diploma in Quantity Surveying. Minimum 2 years of field experience. Proficiency in AutoCAD and MS Excel.
💼 What We Offer:
Competitive salary packages.
Professional work environment.
Career growth opportunities.
Be a part of the team that builds the future!
නව බඳවා ගැනීම්: ගණකාධිකාරී සහ ප්‍රමාණ සමීක්ෂක (QS) 📢
PNK Engineering and Consultancy ආයතනයේ වර්ධනය වන අපගේ කණ්ඩායම සමඟ එක්වීමට උද්යෝගිමත් සහ පළපුරුදු වෘත්තිකයන් සොයමු.
1. ගණකාධිකාරී (Accountant)
වගකීම්: දෛනික මූල්‍ය කටයුතු කළමනාකරණය, මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම, බදු වාර්තා (VAT/SSCL) සහ වැටුප් ලේඛන කටයුතු.
සුදුසුකම්: මූල්‍ය හෝ ගිණුම්කරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ ICASL / ACCA / CIMA අර්ධ සුදුසුකම්. වසර 2-3ක සේවා පළපුරුද්ද (ඉදිකිරීම් ක්ෂේත්රයේ පළපුරුද්ද අතිරේක සුදුසුකමකි).
2. ප්‍රමාණ සමීක්ෂක (Quantity Surveyor - QS)
වගකීම්: BOQ සකස් කිරීම, පිරිවැය ඇස්තමේන්තු කිරීම, ද්‍රව්‍ය ප්‍රමාණ ගණනය කිරීම සහ උප කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් කළමනාකරණය.
සුදුසුකම්: ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක්. ක්ෂේත්රයේ වසර 2ක අවම පළපුරුද්ද. AutoCAD සහ MS Excel පිළිබඳ දැනුම.
💼 අපෙන් ඔබට:
අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප්.
වෘත්තීයමය සේවා පරිසරය.
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා.

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Accountant (Female)
Full Circle Events (Pvt) Ltd - Malabeරු 50,000 - 70,000කොළඹ, ගිණුම්කරණ සහ මූල්යදින 3
Accountant Assistant - Malabe
Private Companyසාමාජිකයාකොළඹ, ගිණුම්කරණ සහ මූල්යදින 57
Accountant
Primera Engineering Pvt Ltdකොළඹ, ගිණුම්කරණ සහ මූල්යදින 33
Accountant
Chenara Dodge Private Limitedරු 80,000 - 120,000සාමාජිකයාකොළඹ, ගිණුම්කරණ සහ මූල්යදින 2