Female Job Vacancy/Moratuwa
රාවතාවත්ත නිසූ ඇලුමිනියම් ආයතනයට ගිණුම් ලිපිකාරිනියක් බඳවා ගැනීමට අවශ්‍යයයි.
> අ. පො. ස උසස් පෙළ විභාගය සමත්
> වයස අවු. 25ට අඩු
> රැකියා පුහුණු අය අවශ්‍ය වේ.
> මොරටුව අවට අය විමසන්න.
> පැමිණීමේ දීමනා, වාර්ෂික දීමනා හා අනෙකුත් දීමනා ඇත.
> වැටුප හා අනෙකුත් විස්තර සාකච්ඡා කර ගත හැක.
++++විමසීම් 0768264683 / 0112658458