කාර්යාලීය රැකියා ඇබෑර්තු ඇත.
( වයස අවු. 40ට අඩු - ගැහැණු )
මාලබේ.
ගිනුම්කරණය පිලිබඳ දැනුම ඇති( TAX සෑදීමට අවශ්‍ය ලිපි ලේකන සකස් කිරීම පමනයි.)
පලපුරුද්ද සහිත අය විශේෂයි.
සාමාන්‍ය පොත් තැබීම් කටයුතු
සුළු මුදල් පොත
එදිනෙදා ගනුදෙනු බැලීම
පෙ.ව.8.00 - ප.ව. 4.00
වැටුප 55,000 - 60,000
ඉරිදා හා පොහොය දින නිවාඩු .
Send Your CV - 0776322019
( Whatsapp )