📢 රැකියා ඇබෑර්තු....
🏢 නාරම්මල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බෙදාහැරීමේ ආයතනයක Account Assistant (ගිණුම්කරණ සහායක) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🎯 සුදුසුකම්:
👥 වයස අවුරුදු 18 - 35 අතර (ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක)
🎓 අ.පො.ස. උසස් පෙළ (වාණිජ අංශයෙන්) පෙනී සිට තිබීම
📊 ගිණුම්කරණ කටයුතු පිළිබඳ මූලික දැනුම,
💚 සාමාන්‍ය ඉංග්‍රීසි සහ පරිගණක දැනුම
✨ සේවා පළපුරුද්දක් තිබේ නම් විශේෂ වාසියකි
💚(පුහුණු / නුපුහුණු ඕනෑම අයෙකුට අයදුම් කළ හැක)
⏰ සේවා කාලය: පෙ.ව. 08:00 සිට ප.ව. 05:00 දක්වා
💵 සරිලන වැටුපක්
🤝 ආරක්ෂිත, සුහදශීලී සේවා පරිසරයක්
ℹ️ වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 070 463 6235
☎️ 074 124 3099
📲ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න
076 966 4065