🔥 වරකාපොළ ප්රදේශයේ රැකියා අවස්ථාවක්! 🔥
📌 Accountant Assistant – කර්මාන්තශාලාවක සීමිත පුරප්පාඩු
ඔබ උසස් පෙළ වාණිජ අංශයෙන් (Commerce Stream) පෙනී සිටියේද?
රැකියාවක් හොයලා කාලය නාස්ති වුණාද?
එහෙනම් මෙන්න ඔබට වටිනාම අවස්ථාවක්!
🔹 තනතුර – Accountant Assistant
🔹 සුදුසුකම්–
• වාණිජ උසස් පෙළ සමත්
• පුහුණු / නුපුහුණු
• වයස අවුරුදු 18 – 35
• පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
• පරිගණක දැනුමක් තිබීමති අමතර වාසියක් ..
💰 ඉහළ වැටුප් + ස්ථිර රැකියාවක්
🌟 හොඳ සේවා පරිසරයක් + වෘත්තීය උසස්වීම් අවස්ථා
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න –
070 463 6235
📩 ඔබගේ අයදුම්පත whatsapp කරන්න –
077 818 3995
ඔබේ අනාගතය සකස් කරගන්න හොඳම පියවර අදම ගන්න!
📲 දැන්ම අපව සම්බන්ධ කරගන්න!