ඩබ්ලිව්.එස්.රුපසිංහ රජයේ බලයලත් උකස්කරුවෝ.
W.S.Rupasinghe (PVT)Ltd.
📌️📌️ අප ප්‍රසිද්ධ සමුහ ව්‍යාපාරයේ පුරප්පාඩු සදහා රත්මලාන, කිරිබත්ගොඩ, අත්තිඩිය සහ කොට්ටාව ශාඛා සදහා පුහුණු /නොපුහුණු නවක සේවක /සේවිකාවන් වහාම බදවා ගැනේ.
📌️ බදවා ගත් දිනයේ සිට ඉහළ වැටුප් ..(EPF/ETF සහිතව )
*තනතුරු*
🔸ගිණුම් ලිපිකරු /ලිපිකාරිනියන් - වයස 18ත් 55ත් අතර (අ.පො.ස) සා/පෙ සමත්
🔸ජංගම දුරකථන අලෙවි ප්රදර්ශනාගාර සදහා වෙළෙඳ සහයක/ සහයිකා - වයස 18ට වැඩි
🔸දත්ත ඇතුලත් කරන්නියන් - වයස 18ත් 40ත් අතර පරිගණක දැනුම ඇති
🔸කළමණාකරු/ කළමණාකාරිනියන්( වගකිම් තනතුරු දැරූ පළපුරුදු සහිත - වයස 50ත් 60ත් අතර ) වැටුප් රු.60,000/= ත් 100,000/=ත් අතර
*2026.01.30 ට පෙර අයදුම්පත් එවන්න.*
*457,ගාලුපාර, රත්මලාන.*
0714066787/ 0770632207
(Whatsapp)