අවශ්‍ය අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්
අධ්‍යාපනික පසුබිම: අ.පො.ස. උසස් පෙළ (A/L) වාණිජ අංශයෙන් සමත් වීම.
වෘත්තීය සුදුසුකම්: AAT (සම්පූර්ණ හෝ අර්ධ), CIMA, ACCA, හෝ CA Sri Lanka හි මුලික අදියරයන් (Executive Level) සම්පූර්ණ කර තිබීම.
පළපුරුද්ද: ක්ෂේත්රයේ වසර 1-2ක අත්දැකීම් (කෙසේ වෙතත්, නවකයන්/Trainees ද බොහෝ විට බඳවා ගනු ලැබේ).
පරිගණක දැනුම: MS Excel ප භාවිතයේ පළපුරුද්ද.