කොළඹ 10 පිහිටි යන්ත්‍රෝපකරණ අමතර කොටස් අලෙවිසැලක් සඳහා ගණකාධිකාරීවරයෙකු අවශ්‍යයි. වාර්ෂික ගිණුම් සකස් කිරීම සඳහා මාසයකට සෙනසුරාදා දින 3 ක් පමණක් අර්ධකාලීනව සේවය කිරීම ප්‍රමාණවත් වේ.දිනක වැටුප රුපියල් 4500. ඇමතුම් අංකය 0776850960