විශේෂාංග
පුද්ගලික ඇතුල්වීමේ දොරටුව, Upper
🏡 කාන්තාවන් සඳහා නේවාසික කාමර – හාලිඇල, බදුල්ල 🏡
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය (හාලිඇල) සිට මිනිත්තු 5ක දුරින් පිහිටි, ආරක්ෂිත හා සුවපහසු නේවාසික පහසුකම්. පුහුණු වැඩසටහන් සඳහා පැමිණෙන කාන්තාවන්ට විශේෂයෙන් සුදුසුයි.
✨ පහසුකම්:
✔ සම්පූර්ණයෙන් නිමකළ Single / Shared කාමර
✔ අවශ්‍ය ගෘහභාණ්ඩ සමඟ පිරිසිදු හා සුවපහසු කාමර
✔ නේවාසිකයින් සඳහා වෙනම ප්‍රවේශය
✔ Attached පිරිසිදු නානකාමර
✔ පිසීම සඳහා පහසුකම් (මුළුතැන්ගෙයි උපකරණ සමඟ)
✔ ආහාර සමඟ නේවාසික පහසුකම්
✔ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පුහුණු වැඩසටහන් සඳහා පැමිණෙන කාන්තාවන්ට පමණයි
📍 ස්ථානය: හාලිඇල, බදුල්ල
• කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 500
• විදේශ සේවා නියුක්ති කාර්යාලයට පයින් යා හැකි දුර
• Food City, බැංකු, තැපැල් කාර්යාලය සහ දෛනික අවශ්‍යතා සඳහා පහසු ප්‍රවේශය
💰 නේවාසික ගාස්තු:
🗓 දින 45
• ආහාර නොමැතිව – රු. 22,000
• ආහාර සමඟ – රු. 55,000
🗓 දින 15
• ආහාර නොමැතිව – රු. 10,000
• ආහාර සමඟ – රු. 20,000
--------------------------------------------------------------------------------------------------------
🏡 Accommodation available for ladies – Hali Ela, Badulla 🏡
Located just 5 minutes from the Sri Lanka Bureau of Foreign Employment Hali Ela, these safe and comfortable residential facilities are ideal for ladies visiting for training programs.
✨ Facilities:
✔ Fully furnished Single and shared rooms available
✔ Clean and comfortable rooms with essential furniture
✔ Separate Entrance for residents
✔ Clean and attached bathrooms
✔ Cooking facilities available with kitchen items
✔ Accommodation with meals
✔ Only for ladies attending training programs in Sri Lanka Bureau of Foreign Employment Hali Ela
📍 Location: Hali Ela, Badulla
• 500m to Colombo – Badulla Main Road
• Walking distance to Sri Lanka Bureau of Foreign Employment Hali Ela
• Easy access to Food City, banks, post office, and daily necessities
💰 Accommodation Payment Details
🗓 45 Days Stay
• Without Meals – LKR 22,000
• With Meals – LKR 55,000
🗓 15 Days Stay
• Without Meals – LKR 10,000
• With Meals – LKR 20,000
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House for Sale Haliela
කාමර: 2, නානකාමර: 1බදුල්ල, විකිණීමට ඇති නිවාසරු 1,500,000දින 32
Rooms for Girls Rent Welimada
කාමර: 2, නානකාමර: 1බදුල්ල, කාමර සහ ඇමුණුම් කුලීRs 9,500 මසකටදින 48
68 Perch Land for Sale in Nugasewanagama, Haliela
67.0 පර්චස්බදුල්ල, ඉඩම් ඇති නිවාසරු 11,000,000 සම්පුර්ණ මිලදින 37
ප්‍රදාන මාර්ගයට මුහුණලා අක්කර 4ක් Haliela
4.0 අක්කරබදුල්ල, ඉඩම් ඇති නිවාසරු 45,000,000 සම්පුර්ණ මිලදින 22