AC Technician | වායු සමීකරණ කාර්මික ශිල්පී
> සුදුසුකම්
✪ වයස අවුරුදු 30ත් - 45 ත් අතර බඳවා ගැනේ.
✪ NVQ level 3/4 පාඨමාලාව හදාරා තිබීම.
✪ Split & Central AC යන්ත්ර අලුත්වැඩියා හා නඩත්තු කටයුතු කාර්යක්ෂමව සිදුකිරීමේ හැකියාව.
✪ අවම වසර දෙකක පළපුරුද්ද.
> වරප්රසාද
✪ ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
✪ නවාතැන් පහසුකම්
> අයදුම් කලයුතු ආකාරය
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්රය Whatsapp හරහා අපට යොමු කරන්න 0777263653.
email > admn.consolidatedeng@gmail.com