💼 තනතුර : - වායු සමන යන්ත්ර තාක්ෂණික ශිල්පී (AIR CONDITIONER TECHNICIAN )
✅ සුදුසුකම්
* වයස අවුරුදු 18ත් - 50ත් අතර විය යුතුයි.
* NVQ level 3 හෝ 4 පාඨමාලා හෝ වසරකට නොඅඩු පාඨමාලාවක් හදාරා තිබීම.
* වායුසමනයන්ත්ර අලුත්වැඩියා , සවිකිරීම් ,නඩත්තු හා සේවා කටයුතු කාර්යක්ෂමව සිදුකිරීමේ හැකියාව.
* අවම වසරක පළපුරුද්ද.
* සන්නිවේදන හැකියාව විශිෂ්ට මට්ටමක තිබිය යුතුය.
* සැහැල්ලු වාහන සඳහා වලංගු රියදුරු බලපත්රයක් තිබීම අමතර සුදුසුකමක් වේ.
✅ වරප්රසාද
* නවාතැන් පහසුකම් සහ ආහාර පහසුකම්
* ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
* පලපුරුද්ද සහ දක්ෂතාව මත වැටුප් සාකච්ඡා කර ගත හැක.
✅ අයදුම් කලයුතු ආකාරය
* ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්රය Whatsapp - 0773923002 | email- ashokref24@gmail.com හරහා අපට යොමු කරන්න .වැඩි විස්තර සදහා 0773923002 දුරකතන අංකයෙන් සම්බන්ධ වන්න.