💼 තනතුර : AC සහ ඉලෙක්ට්‍රිකල් කාර්මික ශිල්පී
💠 සුදුසුකම් :
【~】✪ NVQ සහතික මට්ටම II හෝ ඊට වැඩි
【~】✪ වසර 02ක් හෝ ඊට වැඩි පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
【~】✪ වයස අවුරුදු 18 - 45 අතර විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙළඳසැල් ජාලය තුළ AC හා ඉලෙක්ට්‍රිකල් පද්ධති නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම හා හඳුන්වාදීම
【~】✪ ඉලෙක්ට්‍රිකල් අංශයේ සිදුවන දෝෂ හඳුනාගෙන වහා නිරාකරණය කිරීම
【~】✪ සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූලව වැඩ කිරීම
【~】✪ අවශ්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය සැපයුම් කළමනාකරණය කිරීම
【~】✪ සේවා වාර්තා සහ නඩත්තු ලේඛන නිවැරදිව තබාගැනීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණ සඳහා විමසන්න:
දුශාන්ත - 074 1725048
#📳 දුරකථන අංකය : 074 1725048
# 📧 ඊ-මේල් ලිපිනය : careers@eodel.com
📪 ලිපිනය :
GLOMARK සුපිරි වෙළඳසැල් ජාලය, Softlogic
Softlogic ගොප්ස් GLOMARK සුපිරි වෙළඳසැල් ජාලයේ රැකියා අවස්ථාවකි.